(සුජිත් හේවාජුලිගේ )
පෞද්ගලික අංශයේ සේවකයන්ද නිවෙසේ සිට වැඩ කටයුතු කිරීමේ ක්‍රමවේදයට යොදවන්නැයි ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කරන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
එසේම විනෝද ගමන් ඇතුළු අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් වලින් වලකින්නැයිද අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
විශේෂයෙන්ම රැස්වීම් සඳහා පිට පළාත්වලින් නිලධාරීන් කැඳවීම වෙනුවට ඔන්ලයින් ක්‍රමයට ඒවා පවත්වන්නැයිද ඉල්ලීමක් කරන බව විජේසේකර මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමති තුමා, ත්‍රී වීල් ගාස්තු සහ ත්‍රී වීල් ටැක්සි වල මීටර් නැති එකට පිලියමක් යොදන්න. පොදු ප්‍රවාහනය බංකොලොත් වෙලා, ගම් වල බස් නැහැ , ගහෙන් වැටිලා ඉන්න මිනිස්සුන්ට ත්‍රී වීල් කාරයෝ හොඳටම අනිනවා මීටර් අනිවාර්යය කිරීම , ගාස්තුව තීරණ ය කරන්න බැරි රජයක් කොස් කොටන්න ද ? පොදු ප්‍රවාහන සේවය සාධාරණ , පහසු ,කාර්යක්ෂම තත්ත්වයට තියෙනවා නම් මිනිස්සු කාර් වල , බයික් වල වැඩට යන්නේ නැහැ . පොදු ප්‍රවාහනය ගොඩනගන්න ඕනේ කමක් රජයට නැතිද ?
ඇමැතිතුමෝ, මම වැස්ස දවසට කිරිකැපීමට බැරි නිසා දලුකඩන්න යනවා. සමහර පායපු දවසක උදේ කිරිකපලා දවල්ට දලු කඩනවා. මගේ මහත්තයා නම් පායපු දවසට පොල් කඩන්න යනවා. නැත්නම් මාත් එක්ක දලු කඩන්න යනවා. කරුණාකර මේවා ගෙදර ඉඳගෙන කරන ක්‍රමයක් කියලා දෙන්නකෝ...!
හොටෙල් කට්ටිය කොහොමද ඔන්ලයින් යන්නේ...!
තවත් මුග්ධ අදහසක්... එවිට රටේ ආර්ථිකය තවත් අගාධයට යයි.
ආයතනවල මැෂින් ගෙවල්වල සවි කරන්න...
මචං අපිට බලශක්ති ඇමති කෙනෙක් ඕන්නෑ. කරුණාකර අස්වෙයන්. අපි කෙහෙල් කොටයක් හරි පොල් කොටයක් හරි ගන්නම් බලශක්ති ඇමති විදියට. ඔයාගේ සහ කෙහෙල්කොටය අතර වෙනසකුත් නෑ.
අපි දන්න ඔබ කොල්ල කාලේ එෆ්බී කොල්ලොත් එක්ක පූල් එකට මුත්‍රා කරපු කෙනේ... දැන් ඇමැතිකමෙන් ඉල්ලා අස්වෙලා වත්ත පහළට ගිහිල්ලා නිදාගන්න.
මූ හිතුවද දන්නෙ නෑ ඔන්ලයින් ෆැක්ට්රි වල වැඩ කරන්න පුලුවන් කියල.
තව තවත් ගොන් කතා නොකියා ඔය අදහස් ඩෙන කට්ටිය එක්ක පුන්නක්කු කෑවානම් ඔයිට ැඩිය හොද නැද්ද? රටෙ ආහාර ප්‍රශ්නය උග්‍රයි. වැඩ බැරිනම් ගෙදර යන්න. කොමිස් කන්න ක්‍රම හොයන්නෙ නතිව.
තව කෙනෙකුට ඇමැතිකම දීලා... ගෝඨාභය වගේමයි..