
(ඉන්දිකා රාමනායක)
මුලතිව්. පුදුකුඩිඉරිප්පු දේවපුරම ප්‍රදේශයේ. ලිඳකට දමා තිබූ. ගුවන් යානා නාශක උණ්ඩ 992 ක් සොයා ගත් බව පුදුකුඩුඉරප්පු පොලිසිය පවසයි.
ඉහත ළිඳ පිහිටි ඉඩමේ හිමිකරු, ඉඩමේ ඇති පැරණි ළිඳ ශුද්ධ පවිත්‍ර කිරීමේදී ඒ තුළ තිබී මෙම උණ්ඩ. හමුවී ඇති බව පොලිසිය පවසයි.
පසුව මේ සම්බන්ධයෙන් පුදුකුඩුඉරිප්පු පොලිසිය දැනුවත් කර ඇත. මේවා යුද සමයේ ත්‍රස්තවාදී සාමාජිකයන් විසින් භාවිතා කළ ඒවා බව පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටින්ට බඩු තිබුණා . හොඳටම කෑම ලැබුණු නිසා ඒවා භාවිතා කරගන්න බැරි වුණා . දැන් ඉන්න උං එහේ ගිහින් 13 දෙන්න කතා කරනවා
පුදුකුඩිඉරිප්පු පෙන්නලා අපේ බඩට ගැහැව්වා. අපි වගේ බත් කන හරක්