
(ගයාන් සූරියආරච්චි සහ ඥානසිරි හෙට්ටිආරච්චි)
හෝටලයක සේවකයන්ට අර්ථසාධක මුදල් නොගෙවන බවට පෙත්සමක් ලැබී තිබෙන බව පවසා එම පෙත්සම ඉවතදැමීම සදහා රුපියල් 10,000 ක අල්ලසක් ඉල්ලූ කම්කරු නිලධාරියෙක් කල්මුනේ මරදමුනේ ප්‍රදේශයේදී ඊයේ (18) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අත්අඩංගුවට ගනු ලැබූවේ අම්පාර කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු නිලධාරියෙකු බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කියයි.
අම්පාර මරදමුනේ ප්‍රදේශයේ පුද්ගලයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd