දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ පොතුවිල් ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 18053, සජිත් ප්‍රේමදාස 70942, රනිල් වික්‍රමසිංහ 30263, නාමල් රාජපක්ෂ 1397 කි.
පසුගිය 2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වලට සාපේක්ෂව ජාතික ජනබලවේගය වැඩි ඡන්ද 4276 ක් ලබා ගෙන ඇති අතර පොතුවිල් ආසනයේ බලය 25055 ලබා ගනිමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තහවුරු කරගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ප්‍රතිඵල සමාලෝචනය බයිලයක්