(ඩී. ඥානසිරි හෙට්ටිආරච්චිගේ සහ වසන්ත චන්ද්‍රපාල)
පොතුවිල් පොලිස් වසමට අයත් කෝමාරිය ප්‍රදේශයේ අද (30) සිදුවූ බස්රථ අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් 56 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොතුවිල් පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ බස් රථයේ පැමිණි 74 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
වැලිමඩ සිට දීඝවාපි රජමහා විහාරයේ ශ්‍රම දානයකට පැමිණි පිරිසක් ශ්‍රමදානය අවසන්වී ආපසු අරුගම්බේ දෙසට පැමිණෙමින් සිටිය දී කෝමාරිය රෝහල අසල දී බෝක්කුවකින් පහලට පෙරලී ඇති බව, පොතුවිල් පොලිසිය සදහන් කරයි.
රියදුරුට නින්දයාම නිසා අනතුර සිදුවන්නට ඇති බවට පොලිසිය අනුමාන කරන අතර, විමර්ශන සිදුවෙමින් පවතී.
(ඡායාරූප - වසන්ත චන්ද්‍රපාල)
2025 නොවැම්බර් මස 04
106
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2032
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1566
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පොතුවිල් අනතුරකින් අයෙක් මරුට : 56 කට තුවාල
dds Saturday, 30 August 2025 08:44 PM
දෙවිපිහිට ලැබිල වගේ.