(ගයාන් සූරියආරච්චි)
පාතාලයට හොර පාස්පෝට් හැදුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයෙක් සහ හිටපු පාලකවරයෙක් අපරාද පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද සවස සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
මත්දව්‍ය හා සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයන් දෙදෙනකුට ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සකසාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ජාතික හඳුණුම්පත් හා ගුවන් ගමන් බලපත්‍ර එකිනෙකට වෙනස් බව ද පොලිසිය කියයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති රෝහණ ප්‍රේමරත්න මහතගේ මෙහෙයවීමෙන් ඉදිරි පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දෙන්නට නම් නැද්ද ?
හදන තරමක් හොර පාස්පෝර්ට් හදන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අනුදැනුම ඇතිව , එහෙම නැතුව දැනට පවතින නවීන තාක්ෂනය අනුව ඉස්සර කලාවගේ හෙල්මට් ක්‍රමයට පින්තුරේ පමණක් මාරු කරලා හොර පාස්පෝර්ට් හදන්න බැහැ , අවංක මනුස්සයෙක් පාස්පෝර්ට් එකක හදාගන්න ඕකට ගියහම අනවශ්‍ය ප්‍රමාද දෝෂ හිත මතම ඇතිකරලා පෝලිම් හදල මිනිස්සු රස්තියාදු කරලා , තමන්ගේ තැරැව් කාරයෝ දමල පාස්පෝර්ට් හදන්න පගාව ගන්න ඔය නිලධාරියෝ දක්ෂයෝ , ඔකේ ඉන්න ඔක්කොම හොරු , ඔය ගන්න පගාව හැමෝටම බෙදිලා යනවා , මේ ගොල්ල ගත කරන්නේ කුමාර ජිවිත
වීරවංසගේ නෝනාට පාස්පෝට් දෙකක් හදපු නිලධාරීන් නිදැල්ලේ නේද? තනතුරුත් දුන්නාද මන්දා.
අධ්යක්ෂ ජෙනරාල් ජයන්ත රත්නායක. මිනිහා ඇමෙරිකාවට ගිහින් කොටි නායකයෝ එහෙමත් හම්බවෙලා තිබුනා පහුගිය දවස්වල
අර WPC කෙනෙකුට විතරක් නෙමෙයි රියදුරන්ගේ සොහොයුරියන් පවා දුෂණය කරපු ළමා හා කාන්තා කාර්යාංශයේ කාන්තා හිංසනයට නඩු වැටිලා මිනිහට වැඩිය අවුරුදු 20කට අඩු තරුණියකගේ ගෙදරත් යන එක තහනම් කරලා තිබුන තුප්පහි රොහාන් අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තුව භාර දුන්නා නම් ඉතින් කියලා වැඩක් නැහැ
මේ නිලධාරීන්ට බලපෑම් කෙරුව, කෙහෙලිය වගේ දේශපාලකයෙක් මේක පිටි පස්සෙත් ඇති නමුත් උන්ගේ නම් ගම් හෙලි වෙන්නේ නැහැ.