(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා සහ සුමතිපාල දියගහගේ)
පාතාල ක්‍රියාකාරකම් වලට සම්බන්ධ අයෙක් බව කියැවෙන පුද්ගලයෙක් රත්ගම කැකිල්ල කන්දට හැරෙන මාර්ගය අසළදී වෙඩි තබා ඝාතනය කර ඇතැයි රත්ගම පොලිසිය කියයි.
සමීර චන්දිමාල් නැමැති 27 හැවිරිදි අයෙකු මෙලෙස ඝාතනය වී ඇතැයි හඳුනාගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.
ඊයේ (20) රාත්‍රී 10.15 ට පමණ මෙම වෙඩි තැබීම සිදුවී ඇතැයි පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් රත්ගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.


(ඡායාරූප -ගාමිණි මහදුර)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ, අවුරුදු 27 ක මානව සම්පතක්, ජවයක් ලංකාවට අහිමිවී ඇත. විදේශ බලවේග වලට උත්තර දීමටද රට තුළ මානව සම්පත රැකගත යුතුයි. ලංකාවේ මානව සම්පත රැක ගන්න වැඩ පිළිවෙලක් අවශ්‍යයි. පාතාල ක්‍රියාකාරකම් කියා පොලිසියද, සමාජයද අත හොද ගැනීම් කරන එක දැන්වත් නැවතුනොත් හොඳයි.