(ලසන්ත නිරෝෂණ පෙරේරා )
පහළ කුට්ටාපිටිය ප්‍රදේශයේ මැණික් පතල් වළකට ඇදවැටුණු 48 හැවිරිදි පතල්කරුවෙකු මරුමුවට පත්ව ඇතිබව පැල්මඩුල්ල පොලීසිය කියයි
ජල මෝටරය සවි කිරිමට යාමේදී මෙම අනතුර සිදුව ඇතැයි අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි. පැල්මඩුල්ල රිල්හේන සමගි මාවතේ පදිංචි ඊ. එම් .කැළුම් කෝලිත නම් තිදරු පියෙකු මෙලෙස මරුමුවට පත්ව තිබේ
සිද්ධිය වු ස්ථාණයේ පතල් වළවල් දෙකක් පමණ ඇති අතර එක් පතල් වළක ජලය හිස් කිරිමට තවත් අතිරේක වලක් කාපා ඇතැයි ද මියගිය පතල්ක් ඇද වැටි ඇත්තේ අඩි 15 ක් පමණ ගැඹුරු එම පතල් වළට බවද පැල්මඩුල්ල පොලිසිය පවසයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd