2024 ජනාධිපතිවරණයේ පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 207134, සජිත් ප්‍රේමදාස 173382, රනිල් වික්‍රමසිංහ 60719, නාමල් රාජපක්ෂ 13285, දිලිත් ජයවීර 3003 කි.
පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වලට සාපේක්ෂව ජාතික ජනබලවේගය වැඩි ඡන්ද 32442 ක් ලබා ගනිමින් පුත්තලම දිස්ත්‍රික්කයේ බලය තහවුරු කරගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැං අප්පටයි පුතානෝටයි දෙන්නටම විශ්‍රාම සුවය. ආ හොරකම් මැරකම් කරානම් හිරේ තමයි... අප්පා දේශපාලනේ කරනකොට ළමයිවත් දානවා වගේ හිරේ ගියාමත් ළමයව ගේනන ගනිල්ලා තනියට..