IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


පුත්තලම කළු කඩේ තෙල් ලීටරයක් 1000යි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම මූලික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකු තම මෝටර් රථවලට පෙට්‍රල්  ලීටරයක් රුපියල් දහසක මිලට  අවස්ථා දෙකකදී මිලට ගෙන ඇතැයි වාර්තා වේ.

හදිසියේ නිවසට යාමට අවශ්‍යවී ඇති අතර තම උවමනාව මත පෙට්‍රල් ලීටරයක් රුපියල් 1000කට  ලබා ගැනිමට සිදුවු බව පැවසෙයි.

පුත්තලම නගරය ආසන්නයෙ ස්ථානයක සිට මෙම පෙට්‍රල් ලබා දීම සිදුකර ඇති බව කියයි.

දැන ගන්නට ඇති ආකාරයට මෙම විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාම ඉන්ධන හල්වලින් පෙට්‍රල් ලබා ගැනිමට විශාල උත්සහක් කර ඇති නමුත් එය සාර්ථක වී නොතිබිම හේතුවෙන් මෙසේ වැඩි මිළට පෙට්‍රල් අලෙවි කරන පිරිසෙන් මිළදි ගැනිමට සිදුව තිබුනී.

පසුව නිවසට කඩිනමින් යාමේ අවශ්‍යතාවය නිසාම මේ පිළිබදව තමන්ට හිතවත් කිප දෙනෙකුට දන්වා ඇති බව කියයි.

තම අවශතාවය නිසාම පසුව එක් විශේෂඥ වෛද්‍යවරයකු විසින් ඉන්ධන ලීටර් 30ක් රුපියල් තිස් දහසක මුදලක් ලබා දී මිලදි ගැනිමට කටයුතු කල බවද කියයි.

 

 



අදහස් (2)

පුත්තලම කළු කඩේ තෙල් ලීටරයක් 1000යි

යෝගා Sunday, 26 June 2022 01:30 PM

දොස්තර මහත්තයා ඕක පටස් ගාලා අනිත් පැත්තට ලෙඩ්ඩුන්ගෙන් අයකර ගනියි...

:       6       4

ජයලත් Monday, 27 June 2022 06:08 AM

දොස්තර නම් හවසට ලෙඩ්ඩු. ටිකක් චැනල් කරල තිස් දාහට හැටදාහක් හොයා ගනීවි සාමාන්‍ය මිනිස්සුන්ට තමයි එහෙම බැරි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 236 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 235 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site