IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පුතා පියා පොලිසියට මාට්ටු කරලා

(ඩී.ජී සුගතපාල )

ගාල්ල වටරැක ප්‍රදේශයේ නිවසක සඟවා තිබු ජිව උණ්ඩ 28ක් සමග නිවෙස් හිමියා අත් අඩංගුවට ගෙන ඇතැයි දකුණු පළාත් බාර නියෝජ්‍ය පොලිස්පති කාරයාලය පවසයි.

සැකකාර නිවෙස් හිමියාගේ පුතා විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට දෙන ලද දුර කතන පණිවුඩයක් අනුව වටරැක නැගෙනහිර මිහිඳු මාවත පිහිටි නිවෙස පරික්ෂා කිරිමේදි මෙම උණ්ඩ තොගය සොයාගෙන ඇත.

පොලිසියට ලැබුන තොරතුර අනුව නිවෙස පරික්ෂා කිරිමට ගිය අවස්ථාවේ සැකකරු නිවසේ සිට නැති අතර ඔහුගේ බිරිඳ පවසා ඇත්තේ තමාලග පතරොම් තොගයක් තිබෙන බවට මෙයට මාසයකට පමණ පෙර සැමියා කිවත් ඒවා තිබෙන තැනක් නොකි බවය.

මේ අතර හබරාදුව අඟුලුගහ පදිංචි සැකකරුගේ පුතාද නිවසට පැමිණ රූපවාහිණිය නරඹමින් සිටියදි සැකකරු තමාලඟ පතරොම් තොගයක් තිබෙන බවට පුතාටද පවසා ඇත.කෙසේ වෙතත් ඊයේ පියා සමග ඇතිවු හදිසි අමනාපයක් හේතුවෙන් පියා ලඟ පතරෝම් ‍තොගයක් තිබෙන බවට පුතා විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට දන්වා ඇත.



අදහස් (0)

පුතා පියා පොලිසියට මාට්ටු කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site