IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


පොඩි ලැසීගේ නැන්දනියගේ සේප්පුවෙන් රන් කිලෝ එකක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය,  අම්බලන්ගොඩ රාජ්‍ය බැංකුවක ආරක්ෂිත සේප්පුවේ තැන්පත් කර තිබූ රන් භාණ්ඩ යයි සැක කරන ආභරණ කිලෝ 01 ගෑම් 112 ක් වැඩිදුර විමර්ශන සඳහා නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට බාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.

සංවිධානාත්මක අපරාධ  කරුවකු බව කියන පොඩි ලේසි නැමැත්තාගේ සහ ඔහුගේ පවුලේ සමීප ඥාතීන් සම්බන්ධයෙන් මුදල් විශුද්ධ කරන වැළැක්වීමේ පනත යටතේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් සිදු කරන විමර්ශනවලට අදාළව එම පියවර ගෙන ඇත.

අම්බලන්ගොඩ ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක සේප්පුවක පොඩි ලැසී නැමැත්තාගේ බිරිඳගේ මව අයට අයත්  සන්නාභරණ තොගයක්  තැන්පත් කර ඇති බවට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට විමර්ශනවලදී අනාවරණය වීමෙන් අනතුරුව අධිකරණ නියෝග ප්‍රකාරව දුර විමර්ශන කටයුතු සඳහා එම දේපළ එම කොට්ඨාශය භාරයට ගෙන ඇත.

 



අදහස් (4)

පොඩි ලැසීගේ නැන්දනියගේ සේප්පුවෙන් රන් කිලෝ එකක්

වින්සන්ට් කජ්ජා Thursday, 01 May 2025 06:15 PM

මේ දැල්පන්දු මහතා පොලොස්පටි සමයේ කාගේ හෝ අනුග්‍රහයෙන් රටෙන් පැන්න කෙනෙක්....

:       2       22

සත්‍යපාල Thursday, 01 May 2025 06:22 PM

මම මේ කියන දෙන්නාටම වයස හැට පැනලා. දෙන්නාම එකම සරසවියේ ඉන්නකොට රැග් කාලා තියෙන්නේත් එකට. දැන් දෙන්නම ඉන්නේ පිටරට එකම පළාතක. හැබැයි ඔවුන්ගේ බිරින්දැලා අතර වුණු සිදුවීමක් නිසා දැන් දෙන්නා තරහයි. සරසවියේ රැග් කරනකොට එක්කෙනෙක්ගේ අවයවයක ප්‍රමාණය දැකලා දැන් නිතරම එක්කෙනෙක් අනිකා ගැන අන් අයට කියනවා "ඕකා කයි දුන්නාට අහවල් එක මෙච්චරයි" කියලා. ඒ නිසා තමයි ඔහුගේ බිරිඳ මගේ බිරිඳත් එක්ක ආරවුල් කියලා. නවකවදය කියලා අනුන්ගේ අවයව බලන්න හෝ නිරුවත් කරන්න දෙන්න එපා. වයස හැට පැනලාත් ගැලවීමක් නෑ. මානසික පීඩනය. වහාම දිගට හරහට අනුකම්පා විරහිතව දඬුවම් දුන්නොත් ඉක්මනින් මේවා නවත්වන්න පුළුවන්. රැග් කරපු එකා විතරක් නොවෙයි, ළඟ හිටපු එවුන්ට පවා දඬුවම් දෙන්න ඕනේ...

:       16       13

පොඩිඑකාThursday, 01 May 2025 07:28 PM

ඈ සත්‍යපාල ගොයියෝ…, ඔයාගෙ යාලුවගෙ පොඩි ‘එකයි’ පොඩි ලැසියගෙ නැන්දම්මයි අතරෙ සම්බන්දෙ මොකක්ද කොල්ලෝ…?

:       2       6

Jinna Friday, 02 May 2025 06:34 AM

මාලිමාවෙ ආන්ඩුවේ ආරක්ශකයොනේ පාතාලේ. පාතාලේ උන් හඬපට නිකුත් කරනවා ජනාධිපතිට ආන්ඩු කරන්න දෙන්න කියලා. ඌට විරුද්ධ වෙන උන්ව මරන්නේ පාතාලෙන්. ඒක නිසා ඔය කිලෝ එකත් කිරලා ආපහු දෙයි.

:       7       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 708 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site