(යොහාන් භාසුර)
‘පොඩි මැණිකේ’ දුම්රියේ වායූසමන කළ පළමු පංතියේ මැදිරියක ප්‍රවේශපත් නොමැතිව ගමන් කළ විදේශිකයන් දෙදෙනෙක්ට පහර දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනම් කළ දුම්රිය ස්ථානාධිපතිවරු දෙදෙනා සහ නියාමකයා වාහාම සේවයේ පිහිටුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද මූලික වාර්ථාවක් කැඳවා කරුණු පරික්ෂා කළ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සේවය අත්හිටවූ දුම්රිය ස්ථානාධිපතිවරු දෙදෙනා සහ දුම්රිය නියාමකවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉදිරි විනය ක්‍රියාමාර්ගයවලට යටත්ව නැවත සේවයේ පිහිටුවූ බව ද එම නිලධාරියා කීය.
මෙම වැඩ තහනම සම්බන්ධයෙන් දුම්රිය ස්ථානාධිපති සංගමය සහ දුම්රිය නියාමක සංගමය ද කරුණු ඉදිරිපත් කර තිබූ බව වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘පොඩි මැණිකේ’ සිද්ධියේ තුනක වැඩ තහනම ඉවතට
චන්දන Wednesday, 06 March 2024 08:27 PM
ඒකත් හරියට ස්ට්‍රයික් එක වගේ. කරනවා කියනවා.. අවලංගු කරනවා.