IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


පිටසක්වළයන් ගැන අපූරු අදහසක්

පිටසක්වළ ජීවීන් සැබෑවක් බවත්, මනුෂ්‍ය පෙනුමට සමාන පෙනුමැති පිටසක්වළ ජීවීන් අප මනුෂ්‍යයන් අතරේ ජීවත්වන බවත් ඇමෙරිකාවේ හාවඞ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් කණ්ඩායමක් අපූරු අදහසක් ඉදිරිපත් කර තිබේ.

හාවඞ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් මෙසේ පවසා ඇත්තේ පිටසක්වළ ජීවීන් සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් ඇතුළත් විශේෂ පර්යේෂණ වාර්තාවක් එළිදක්වමිණි. 

(ඬේලිමිරර් ඇසුරිනි)



අදහස් (9)

පිටසක්වළයන් ගැන අපූරු අදහසක්

Madusanka Friday, 14 June 2024 11:56 AM

වැඩි විස්තර පලකරන්න.

:       0       15

Rifan Friday, 14 June 2024 01:58 PM

ඇත්ත... ඇත්ත... මම දන්න 225 ක් මේ අපේ රටේම ඉන්නවා.

:       35       23

MithrasiriFriday, 14 June 2024 03:45 PM

හැම මගුලකටම 225 ගාව ගන්‍න එපා මනුස්සයෝ.

:       7       29

පැරකුම් Friday, 14 June 2024 02:41 PM

අධිතාක්ෂණික සුරංගනා කතා කියන්නේ මේවාට තමයි.

:       4       11

NIMAL Friday, 14 June 2024 05:31 PM

අග්ගඤ්ඤ සූත්‍රය කියවන්න. ඔබට පළිතුර ලැබේවි.

:       4       81

RifanSunday, 16 June 2024 07:02 AM

නරකද ඔයාම ඒක පැහැදිලි කලානම්,

:       1       0

ZynaSunday, 16 June 2024 12:31 PM

දැන් ඉස්සර වගේ නොවේ ඉන්ටර්නෙට් සර්ච් කරලා බලන්න පුළුවන්...

:       0       1

Gunawardena Friday, 14 June 2024 11:11 PM

ඇත්තටම අපේ ගමේත් හිටියා කෙනෙක්... එයත් පිට සක්වල කෙනෙක් තමයි..දැන් එයා ඉන්නේ ඩුබායිවල...

:       0       0

උපාසක Saturday, 15 June 2024 12:45 AM

විද්‍යාඥයෝ තවම පිටසක්වල ගැන මොන්ටිසෝරියේ ඉන්නේ. අවුරුදු දෙදහස් පන්සීයගණනකට පෙර මේ ගැන දේශනාකරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. නමුත් ඒවා පිළිගන්න අකැමැති පිරිසක් ඉන්නවා. මොකද බුදුරජාණන් වහන්සේ බටහිර නොවන නිසා. අග්ගඤ්ඤ සුත්‍රය වැනි සුත්‍ර කියව්වොත් තේරෙයි කොච්චර දැනුමක් ඒ ගැන බුදුරජාණන් වහන්සේට තිබුණාද කියලා. බුද්ධ ඥාණයට හසු නොවුණු දෙයක් මේ විශ්වයේ නෑ. ඒ තථාගතයන් වහන්සේගේ ඥාණයට සමාන ඥාණයක් ඇත්තේ තවත් බුදුරජාණන් වහන්සේ නමකට පමණයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 199 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 61 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 755 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site