(සුජිත් හේවාජුලිගේ)
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අභාවප්‍රාප්ත වීමෙන් මන්ත්‍රී ධූරයක් ඊයේ (25) සිට පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට අද දැනුම් දුන්නේය.
ඔහු මෙම දැනුම් දීම කර ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64 (1) වගන්තිය ප්‍රකාරවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටිකක් ඉඳලා එක සැරේම ඉතුරු ඔක්කෝම පුටු ටිකත් හිස්වුණා කියලා මැතිවරණ කොමිෂන් සභාවට ලියුම එවනවාද?