( සුමිත් පොතුපිටිය)
පාණදුර වෑකඩ ඉන්ධන පිරවුම්හලේ ඊයේ රාත්‍රී සිට පෙට්‍රල් ලබාගැනීම සඳහා පෝලිමේ රැඳී සිටි ත්‍රිරෝද රථ රියදුරකු අද (16) අලුයම හදිසියේ මියගොස් ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ පානදුර , හිරණ, විසල් උයන ප්‍රදේශයේ පදිංචිව සිටී මුතු තන්ත්‍රිගේ සුගත් ප්‍රනාන්දු නමැති 53 හැවිරිදි තිදරු පියකු බව පැවසේ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
පෙට්‍රල් පෝලිමේ සිටි තිදරු පියා මරුට
ranjith Thursday, 16 June 2022 10:15 AM
රට ණය කරල බංකොළොත් කරපු උන්ට මේවා සාප වෙනව.
දිමුත්Thursday, 16 June 2022 11:28 AM
මේ රටේ මිනිස්සුන්ට ඉක්මනට අමතක වෙනවා. ඔය මිනිස්සුන්ටම ආයිත් ඡන්දෙ දෙයි.
nanda Thursday, 16 June 2022 11:41 AM
ජනතාව මුලා කරල චන්දෙ අරන් රට බන්කොලොත් කරේ නැත්නම් මෙ අහින්සක මනුස්සය මැරෙන්නෙ නෑනෙ මෙ පාපය සාපයක් වේයි තා
Rata Perata Thursday, 16 June 2022 11:47 AM
රනිල් - ඝෝටා මිනිස්සු 100ක් වත් මැරෙනකම් යන්නෙ නෑ. මුන්ට සාපවෙනව.