(යොහාන් භාසුර)
ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 40,000 ක රැගත් නෞකාව අද (24) පස්වරුව දක්වා ශ්‍රී ලංකාවට ළගා නොවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
එම නෞකාව පිළිබඳව කළ විමසුමකදී බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පැවසුවේ ‘නැව තවම ආවේ නෑ’ ලෙසය.
එම නෞකාව ශ්‍රී ලංකාවට ඊයේ පෙරවරුවේ ළගාවන්නේ යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ (23) පෙරවරුවේ පැවසූ අතර එම නෞකාව පෙරේදා පෙරවරුවේ පැමිණෙන බව අමාත්‍ය විජේසේකර මහතා මීට පෙර පවසා තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැවේ නම මොකද්ද කිව්වොත් අපි ගෙනැල්ලා දෙනවා...
නැවේ ටයර් ඔක්කොගේම හුළං බැහැලා තියෙන්නේ මුහුදු මැදදිලුනේ. දැන් ඇමැතිවරයා දස අතේ කල්පනා කරනවාලු මොකද කරන්නේ කියලා එහෙම කිව්වේ මම නොවෙයි හොඳේ.. 2019/2020 කාලේ ඡන්දය සදහා මහන්සි වෙච්චි රියන් භාගෙ කෙනෙක්...
ඇමැතිලා ඔක්කොම මාධ්‍ය ප්‍රකාශකයින් වෙලා වගේ. ඊටත් වඩා, ජනතාව නොමග යවන බොරු ප්‍රකාශ...!
මින් ඇමැතිලා වෙනකොට අපි මැරෙන්නයි තිබ්බේ...!
නැහැ, ඩොලර් නැති බහිරව දෝෂය..!