(අජන්ත කුමාර අගලකඩ)
පෙට්‍රල් නැවක් ලබන දහතුන් වැනිදා පමණ වනවිට මෙරටට ලැබෙනු ඇති බව විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර මහතා ඊයේ (04) රාත්‍රී පැවති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
ඒ සඳහා අවශ්‍ය මුදල් ද ගෙවා ඇතැයි ඇමැතිවරයා එහිදී සඳහන් කර ඇත.
මේ අතර,ඉන්ධන ගෙන්වීම සම්බන්ධයෙන් වන ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව පාර්ලිමේන්තුවේදී අද (05)ප්‍රකාශයක් කරන බවද ඇමැති විජේසේකර මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩක් තියනවා ආණ්ඩුවට කරන්න ඇමතිලට නං හොදට පුරුදු ඇති. සෝමාලියා මුහුදු මංකොල්ල කාරායො වගෙ තෙල් නැව් අතුරුදහං කරමු... කලුතර රත්තරං නායකය කරල යවතෑකි. එක්ස්පීරියන්ස් ඒම තියනවානේ...