(ගයාන් සූරියආරච්චි)
කොරතොට, කඩුවෙල ප්‍රදේශයේ බුද්ධික ප්‍රසාද් නොහොත් පැට්ටා පැහැරගෙන ගොස් වෙඩි තැබීමට භාවිතා කළ යතුරු පැදිය ඊයේ (16) සේදවත්ත, කළුපාලම ප්‍ර දේශයේ දී සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
කොරතොට, කඩුවෙල යන ලිපිනයේ පදිංචි පිරිස් විතානගේ බුද්ධික ප්‍රසාද් නොහොත් පැට්ටා යන පුද්ගලයා පැහැරගෙන ගොස් ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීම සඳහා මෙම යතුරු පැදිය යොදාගෙන ඇති බව විශේෂ කාර්ය බළකාය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd