
(එම්.සුසිල් පියන්ත සහ ජනක් ද සිල්වා)
පිටිගල - නියාගම මාර්ගයේ මත්තක ප්‍රදේශයේ අද පස්වරුවේදී ලොරි රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරකින් මෝටර් රථයේ ගමන්ගත් දෙදනකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පිටිගල පොලීසිය කියයි.
මේ අනතුරින් මිය ගොස් ඇත්තේ පිටිගල පදිංචි එළවළු ව්‍යාපාරිකයකු වන චින්තක බණ්ඩාරිගොඩ සහ ඔහුගේ පියා බවද පොලීසිය කියයි.
තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනාම මිය ගිය අයගේ පවුලේ ඥාතීන් බවත් එම දෙදෙනාගෙන් එක් අයකුගේ තත්ත්වය බරපතල නිසා ඇල්පිටිය රෝහලින් කරාපිටිය රෝහලට මාරුකර යැවූ බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
2025 දෙසැම්බර් මස 18
586
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
290
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1090
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පිටිගල අනතුරකින් දෙකක් මරුට:දෙකක් රෝහලට
වසන්ති Thursday, 25 July 2024 09:01 PM
හැමෝටම බනින පිටිගලට හොඳ වැඩේ...!