(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්බිල් මහතාගේ ආරක්ෂක රාජකාරී සිදු කරන ඇමති ආරක්ෂක කොට්ඨාසයට අයත් පොලිස් සැරයන්වරයාට පිටකොටුව ඕල්කට් මාවතේ බස් නැවතුමේ කම්බි වැටක් අසලට නින්ද ගිය අතරවාරයේදී පිස්තෝල අවිය ,ජීව උණ්ඩ ඇතුළු සෙසු උපකරණ තොගය සමඟ ගමන්මල්ල සොරා ගත් පුද්ගලයා අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලිසිය කියයි .
සැකකරු සමග පිස්තෝල අවිය , එයට යොදන ජිව උන්ඩ 24 , මැගසින් 2 ක් ,අවි රඳවනයක් ,මැගසින් රඳවනයක් , පොලිස් ක්‍රීඩා ඇඳුම් කට්ටලයක් ඇමති ආරක්ෂක ඇඳුම , ඇමති ආරක්ෂක නිල හැදුනුම්පත හා සටහන් පොත , පොලිස් සැරයන් වරයාට අයත් ඇඳුම් කීපයක්ද සැකකරු භාරයේ තිබී පොලිසිය මගින් සොයාගෙන ඇත.
යුක්තිය මෙහෙයුමේ යෙදී සිටියදී කිරුලපන ප්‍රදේශයේදී සැකකටයුතු පුද්ගලයකු සතුව තිබූ ගමන් මල්ල පරික්ෂා කිරීමේදී සැරයන්වරයාට අයත් භාණ්ඩ හමු වූ බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 16
8
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පිටකොටුවේදී නැතිවූ ගිනි අවිය කිරුළපනෙන් හමුවෙයි