
(යොහාන් භාසුර)
පිටකොටුව තොග වෙළෙඳපොලේ පරිප්පු සහ සුදු සීනි මිල අඩු කළ බව අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
ඒ අනුව පරිප්පු කිලෝවක් රුපියල් 25 කින් සහ සුදු සීනි කිලෝවක් රුපියල් 15 කින් අඩු කළ බවත් මෙම අඩු කිරීමත් සමඟ පරිප්පු කිලෝවක් රුපියල් 375 කට ද, සුදු සීනි කිලෝවක් රුපියල් 235 මිලදී ගතහැකි බවත් ආනයනකරුවෝ පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහියන්ගනයෙ සිල්ලර මිල සිනි 299/=පරිප්පු318/=