(අංජුල මහික වීරරත්න)
පවතින ක්‍රමය වෙනස් කරන්නැයි උද්ඝෝෂණය කළ විපක්ෂය රටේ සැබෑ වෙනසක් වෙමින් තිබිය දී පාර්ලිමේන්තුවේ ද නොමැති බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ජනතාව විපක්ෂයට වඩා අවදියෙන් සිටින බව සියඹලාපිටිය මහතා කීය.
ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ දී අදහස් දක්වමින් සියඹලාපිටිය මහතා කීවේ බෞද්ධ දර්ශනයට අනුව මල් වට්ටිය පූජා කරන අවස්ථාවේ ඊට අත ගැසීමට පැකුළුණු කෙනකුට පූජා කළ පසු අත ගැසීමෙන් ද එම අනිසංශ ම හිමි බවයි.
සෙසු ආගම්වල ද පව් සමා කිරීමේ ක්‍රමයන් බවතින නිසා ඒ අනුව හෝ ජනාධිපතිවරයාගේ වත්මන් වැඩපිළිවෙළ සමග එක් වන ලෙස විපක්ෂයෙන් ඉල්ලා සිටින්නේ යැයි සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්නවද? ඔය සියල්ලන්වම පත්කරපු ජනතාව විසින්ම, ඊළඟ මැතිවරණයේදී ඔය සියල්ලන්වම ආපසු ගෙදර යවපුවාම, බෞද්ධ දර්ශනයට අනුව එම අනිසංශම හිමිබව..!!!