
(ගයාන් සූරිය ආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මරදාන, පංචිකාවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව මරදාන පොලිසිය පවසයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ පංචිකාවත්ත ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය නිදිද? හැමදාම වෙඩි තැබීම්.. අලුත් පොලිස්පතිතුමාගේ අවදානයට...
පත්තරේ බැලුවොත් හැමතැනම වෙඩි තියාගන්නවා, එක්කෝ අනතුරු වෙලා. ජවිපෙ මාළිමා අනුගාමිකයෝත් මේවා සාධාරණීකරණය කරනවා අය්යෝ ගිය ආණ්ඩු කාලේ මෙච්චරක් වුණා... දැන් මෙච්චරණේ, අපේ ආණ්ඩුව හොඳයි ගගා. ඒ වුණාට... ඔවුන්ට අමතක වෙලා බංකු මහත්තයා පුරසාරම් දෙඩුවේ මේවා නවත්තන්න ඕන ක්‍රමේ උන්නැහේ දන්නවා එකට ඕනෑ නම් ටියුෂනුත් දෙන්නන් කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ?