
(සුජිත් හේවාජුලිගේ)
පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීම හිතුමතේ කළ නොහැකි බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය
එය කළ හැක්කේ පාර්ලිමේන්තු පනතකින් හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතියකින් පමණක් බවද ඔහු ප්‍රකාශ කළේය.
පළාත් පාලන මැතිවරණයට කැඳවූ නාම යෝජනා අවලංගු කිරීමට රජයේ අවධානය යොමු වී ඇතැයි කැබිනට් ප්‍රකාශන අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි හිතුමතේ ඡන්දේ නොතියා ඉන්න පුළුවන්නේද?
ඉතින් එක ලොකු දෙයක්ද? කොකටත් අත උස්සන්නේ පොහොට්ටුවේ සෙට් එක ඉන්නේ
නාම යෝජනා කැදවුවාට පසුව ඒවා අවලංගු කරන්න බැරි නම් ඡන්දය නොතියා ඉන්නත් බැරි වෙන්න ඕන. නමුත් දැන් එහෙම වෙලා නැහැනේ.
ඔයා එදා ගෝඨාභයගේ පුරවැසිභාවය නිසියාකාර පරීකෂා කළා නම්, අද රට මෙතරම් දුරට ප්‍රපාතයට වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ එම ඡන්දයේ සජිත් දිනලා රට ගොඩ දාන්න එකක් නොවේ. ගෝඨාභය වගේ කිසිම දැනුමක් නැති අයගෙන් පොහොර පිළිබඳව, ජපානයෙන් අපිට ලැබුණු සැහැල්ලු දුම්රිය ව්‍යාප්තිය අවලංගු කරන මෝඩ තීන්දු ගන්න එකක් නැහැ. රටේ විනාශයට මෙයාත්, හිටපු අගවිනිසුරු සරත් සිල්වාත් වග කියන්න වෙනවා...!