
පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර අද (3 වැනිදා) සිඩ්නි නුවරදී පැවැති විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 33 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තානය සමත් විය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශහීන් අෆ්රිඩි ලකුණු 14 කට කඩුලු 3 ක්ද, ශදාබ් ඛාන් ලකුණු 16 කට කඩුලු 2 ක්ද බිඳහෙළමින් දකුණු අප්‍රිකාවේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.
වැඩි විස්තර සඳහා
වෙත පිවිසෙන්න
-036


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd