IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


පාකිස්තානය ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ දියුණුවටත් අත දෙයි

(යොහාන් භාසුර)

පාකිස්තානය ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාව දියුණු කිරීමට අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත්ව සිටියි.

ශ්‍රී ලංකා රග්බි සංගමය ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් සංවිධානය කරන පළාත් සංවර්ධන රග්බි තරගමාලාවට පාකිස්තානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යලය අනුග්‍රහය දක්වයි.

එම අනුග්‍රහය නිල වඔයෙන් පිරිනැමීම පාකිස්තානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් උමාර් ෆාරුක් බුර්කි සහ ශ්‍රී ලංකා රග්බි සභාපති රිස්වි ඉල්ලියාස් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (13) පැවැත්විණි.

එහිදී මහකොමසාරිස් උමාර් ෆාරුක් බුර්කි මහතා පැවසුවේ ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට මුහණ දී සිටින මෙම අවස්ථාවේ පාකිස්තානය විවිධ ආකාරයෙන් සහයෝගය දක්වන බවයි.

රග්බි ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව දක්වන දස්කම් සහ ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳව අවධානය යොමු කර රග්බි ක්‍රීඩාවට ද අනුග්‍රහය දැක්වීමට තීරණය කළ බව ද මහකොමසාරිස් උමාර් ෆාරුක් බුර්කි මහතා කීය.

ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති රිස්වි ඉල්ලියාස් මහතා එහිදී පැවසුවේ සියලුම අංශ මුදල් පිළිබඳ ගැටලුවකට මුහුණ දී සිටින මෙවැනි අවස්ථාවකදී මෙම අනුග්‍රහය රග්බි ක්‍රීඩාවට වඩාත් වැඳගත් බවයි.  



අදහස් (1)

පාකිස්තානය ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ දියුණුවටත් අත දෙයි

Prabha Monday, 13 June 2022 02:25 PM

ඇහුවෙත් අදයි.. පාකිස්තානයේ රග්බි ගැන...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 266 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 69 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 242 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site