(විමුක්ති එස් රුද්‍රිගු)
පාකිස්තාන පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් පසුව මැතිවරණය පැවැත්වෙන තෙක් භාරකාර රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස අන්වර් උල් හක් පත්කර තිබේ.
පාකිස්තාන අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් සහ විපක්ෂ නායක රාජා රියාස් ගේ එකඟතාවයෙන් මෙම පත්කිරීම සිදුකර තිබේ.
නිරිත දිග බලුකිස්තාන පළාත නියෝජනය කරමින් තේරී පත් වූ අන්වර් උල් හක් මැතිවරණය පැවැත්වෙන තෙක් පකිස්තානය ඉදිරියට ගෙන යාමට කැබිනට් මණ්ඩලයක් නම් කරමින් භාරකාර රජයක් පිහිටුවීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd