
පාකිස්තාන මහ මැතිවරණය අද (8) පැවැත්වෙයි. මෙය පාකිස්තානයේ 12 වැනි මහ මැතිවරණයයි. මිලියන 128 ක පිරිසක්, ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින බව මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්විණි.
පාකිස්තාන මහ මැතිවරණයට සමගාමීව, පළාත් සභා මැතිවරණය ද පැවැත්වෙනු ඇත. පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන්නේ පාර්ලිමේන්තුවට නියෝජිතයන් 266 දෙනකු තෝරා පත් කර ගැනීමටය. පළාත් සභා මැතිවරණය පැවැත්වෙන්නේ පන්ජාබ්, සිං, බලුකිස්තාන් සහ කයිබර් පක්තුන්ක්වා පළාත් සඳහා නියෝජිතයන් පත් කර ගැනීමටය.
හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ ඔහුගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ දේශපාලන පක්ෂය දැඩි ලෙස මර්දනයට ලක් කර ඇති බැවින්, මෙවර මහ මැතිවරණයේ දී ප්‍රධාන පක්ෂ ලෙස ඉදිරියට පැමිණ සිටින්නේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් නායකත්වය දරණ ‘පාකිස්තාන මුස්ලිම් ලීගය’ සහ ඝාතනයට ලක්වුණු හිටපු අග්‍රාමාත්‍ය බෙනාසීර් බූතෝගේ පුතු 35 හැවිරිදි බිලාවල් බූතෝ නායකත්වය දරණ පාකිස්තාන ජනතා පක්ෂයයි. 2008 වසරෙන් පසු, පාකිස්තාන ජනතා පක්ෂය මැතිවරණ ජයක් අපේක්ෂා කරයි.
2025 ඔක්තෝබර් මස 08
1882
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1512
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
530
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පාකිස්තාන මහ මැතිවරණය අද