
(අංජුල මහික වීරරත්න,ඡායාරූප ලහිරු හර්ෂණ)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩුව විභාග කෙරෙන අධිකරණ සංකීර්ණය වෙත දේශපාලකයෝ ද ජනතාව ද විශාල වශයෙන් පැමිණෙමින් සිටිති.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත්වරුන්ද පක්ෂ විපක්ෂ දේශපාලකයන්ද අධිකරණ පරිශ්‍රයට රැස්ව සිටින අයුරු දැකගත හැකි විය.


2025 නොවැම්බර් මස 04
130
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2045
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1570
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පක්ෂ විපක්ෂ දේශපාලකයෝ රනිල් බලන්න එති
සෙනෙවිරත්න Saturday, 23 August 2025 07:37 AM
මෙතන ඉන්න කීදෙනෙක් මේකට සතුටු වෙනවාද? නැත්නම් මේ සිද්ධිය මත බොකු රත් වෙලාද කියලා උඩ ඉන්න දෙවියෝ තමයි දන්නේ...
randil dunuwille Saturday, 23 August 2025 08:13 AM
හොරු එකට...!
ගමේ එකාලා Saturday, 23 August 2025 04:29 PM
එක වගේම අය එකට එකතු වෙලා?
අ දි Saturday, 23 August 2025 05:41 PM
හොරු ටික එක මිටට...