



(ජයමාල් චන්ද්‍රසිරි - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැගිරිවත්ත විවේකාරාම විහාරස්ථානයේදී)


(අනීෂා මානගේ- අගමැති මහින්ද රාජපක්ෂ මහතා වීරකැටිය මැදමුලන ඡන්ද මධ්‍යස්ථානයකදී)



(ශාන්ත රත්නායක - ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පංචිකාවත්තේ ඡන්ද මධ්‍යස්ථානයේදී)



(ගයාන් අමරසේකර - එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ මහතා)

(ප්‍රියානි මංගලිකා- හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේ ඡන්ද මධ්‍යස්ථානයකදී)


(රේඛා තරංගනී ෆොන්සේකා - විමල් වීරවංශ මහතා ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණීම)

(දිනේෂ් උපේන්ද්‍ර- ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා හෙට්ටිපොළ විදුහලේ ඡන්ද මධ්‍යස්ථානයේදී)




(රොමේෂ් මධුෂංක - සමස්ත ලංකා මහජන කොංග්‍රස් පක්ෂ නායක රිෂාඩ් බදියුදීන් මහතා මන්නාරම ජන්ද මධ්‍යස්ථානයේ දී)



(ප්‍රසාද් රුක්මාල්- අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා බදුල්ල ඡන්ද මධ්‍යස්ථානයකදී)

(තුසිත කුමාර ද සිල්වා - ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා බේරුවල ඡන්ද මධ්‍යස්ථාන)

(බන්දු තඹවිට- මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පිඹුර ඡන්ද මධ්‍යස්ථානයේදී)

(අනීෂා මානගේ- චමල් රාජපක්ෂ මහතා වීරකැටිය මැදමුලන ඡන්ද මධ්‍යස්ථානයකදී)

(සිංරගිකා ලොකුකරවිට- හිටපු අමාත්‍ය නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා ගාල්ල ඡන්ද මධ්‍යස්ථානයකදී)



(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක- ජීවන් තොණ්ඩමන් මහතා කොත්මලේ ඡන්ද මධ්‍යස්ථානයකදී)

(සුසිල් ප්‍රියන්ත- ජී.ඩබ්. ෂාන් විජයලාල් මහතා අම්බලන්ගොඩ ඡන්ද මධ්‍යස්ථානයකදී)


(රංජිත් රාජපක්ෂ-එම)

(පුෂ්පකුමාර මල්ලවආරච්චි - ප්‍රසන්න රණතුංග මහතා උඩුගම්පොල ඡන්ද මධ්‍යස්ථානයේ දී)

(තිලකරත්න දිසානායක- එම)

(මහේෂ් කීර්තිරත්න -රෝහණ දිසානායක මහතා මාතලේ ඡන්ද මධ්‍යස්ථානයකදී)


(රංජිත් රාජපක්ෂ- සී.බී. රත්නායක මහතා රාගල ඡන්ද මධ්‍යස්ථානයේදී)

(උපුල් තම්මිට - එස්.එම්.චන්ද්‍රෙස්න මහතා අනුරාධපුර ඡන්ද මධ්‍යස්ථානයකදී)

(රංජිත් රාජපක්ෂ- මහින්දානන්ද අලුත්ගමගේ මහතා නාවලපිටිය ඡන්ද මධ්‍යස්ථානයකදී)

(ප්‍රියානි මංගලිකා - ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කුරුණෑගල ,රත්කරව්ව ඡන්ද මධ්‍යස්ථානයේදී)

(එස්.ඩී. කොඩිකාර - නිපුන රණවක මහතා දෙනියාය ඡන්ද මධ්‍යස්ථානයේදී)

(බන්දු තඹවිට- කුමාර වෙල්ගම මහතා මතුගම ඡන්ද මධ්‍යස්ථානයේදී)

(අධිකාරී මුදියන්සේ - අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඊරියගොල්ල ඡන්ද මධ්‍යස්ථානයේදී)

(ප්‍රසාද් රුක්මල් - හරින් ප්‍රනාන්දු මහතා බදුල්ල ඡන්ද මධ්‍යස්ථානයේදී)



(රේඛා තරංගනී ෆොන්සේකා - උදය ගම්මන්පිල සහ ධනසිරි අමරතුංග මහත්වරු කොළඹ ඡන්ද මධ්‍යස්ථානවලදී)

(කේෂර ගුණතිලක - රංජිත් මද්දුමබණ්ඩාර මහතා මොනරාගල ඡන්ද මධ්‍යස්ථානයේදී)

(ටී එල් ජව්ෆර්කාන් - එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතා කාත්තාන්කුඩියේ ඡන්ද මධ්‍යස්ථානයේදී)

(ප්‍රසාද් රුක්මල් - අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා දෙමෝදර ඡන්ද මධ්‍යස්ථානයේදී)

(පුෂ්පකුමාර මල්ලවආරච්චි - එඩ්වඩ් ගුණසේකර මහතා කටුවැල්ලේගම ඡන්ද මධ්‍යස්ථානයේදී)



(දයාරත්න ඇඹෝගම - දුමින්ද දිසානායක මහතා සහ එස්.සී.මුතුකුමාරණ මහතා අපුරාධපුර ඡන්ද මධ්‍යස්ථානවලදී)

(රොමේෂ් මධුෂංඛ- ටී.එන්.ඒ එම්.ඒ. සුමන්තිරන් මහතා යාපනය ඡන්ද මධ්‍යස්ථානයේදී)

(පුෂ්පකුමාර මල්ලවආරච්චි - නිමල් ලන්සා මහතා මීගමුවේ ඡන්ද මධ්‍යස්ථානයේදී)

(තුසිත කුමාර ද සිල්වා - හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පයාගල ඡන්ද මධ්‍යස්ථානයේදී)

(ප්‍රියානි මංගලිකා - එච්.බී .තෙන්නකෝන් මහතා බුදුමුත්තාව ඡන්ද මධ්‍යස්ථානයේදී)

(රංජිත් රාජපක්ෂ - හිටපු අමාත්‍ය පලනි දිගම්බරම් මහතා මඩකුඹුර ඡන්ද මධ්‍යස්ථානයේදී)

(තුසිත කුමාර ද සිල්වා - අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බේරුවල ඡන්ද මධ්‍යස්ථානයේදී)

(කාංචන කුමාර ආරියදාස - අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් දඹුල්ල ඡන්ද මධ්‍යස්ථානයේදී)

(චන්ද්‍රසිරි ගුණසේකර- ගීතා කුමාරසිංහ මහත්මිය බෙන්තර ඡන්ද මධ්‍යස්ථානයේදී)



(රංජිත් කරුණාවීර - ලක්ෂ්මන් සෙනෙවිරත්න, තේනුක විදානගමගේ සහ අනුර විදානගමගේ යන මහත්වරු)


(ක්‍රිෂාන් ජීවක ජයරුක් - ඩලස් අලහප්පෙරුම මහතා රදම්පොළ ඡන්ද මධ්‍යස්ථානයේදී)


(මනෝජ් හර්ෂික- තාරානාත් බස්නායක මහතා ඇහැටුවැව ඡන්ද මධ්‍යස්ථානයේදී)

(රොමේෂ් මධුෂංඛ - මාවේයි සේනාධිරාජා මහතා යාපනය ඡන්ද මධ්‍යස්ථානයේදී)
මහමැතිවරණය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පක්ෂ නායකයන්, අපේක්ෂකයන් සහ මැතිඇමැතිවරුන් අද(05) ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණි ආකාරය මෙම ඡායාරූපවලින් දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසට වඩා ඉනවට දිගවුයේ මන්ද... මහජන සේවය එතරම්ම කරදරද... කරදර නම් පොරකන්නේ මක්කටද.. නැතිනම් බඩවියත රැකගැනුමේ සටනක්ද...
බඩවල් ටික. බිම ගෑවෙනවා
මජර දේශපාලකයින්ට සහ පවුල්වල අයට COVID-19 සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ නීති, රෙගුලාසි අයත් නොවෙන හැඩයි. හොරුන්ට, හොරු රකින අයට, කුඩ්ඩන්ට, කුඩු රකින අයට, කොමිස් කාරයින්ට, ඔවුන්ට කඩේ යන අයට විරුද්ධව ඔබේ වටිනා ඡන්දය පාවිච්චි කරමු..
දැනගන්න ටිකක් හරි උනන්දුවක් තියෙන එකම දේ 225න් මිනිස්සු හැලුවේ කවුද කියලා. සිරිසේන නම් 2015 වගේ හොර ඡන්ද වලින් මිසක් ජනතා ඡන්දයෙන් නම් දිනන්න විදිහක් නැහැ.
සංවර්ධනයේ ලකුණු මනාව පැහැදිලි වෙන ස්ථානයක්... ඒ ජනතාව නම් නොවේ...
බුද්ධිමත් ඡන්ද දායකයන්ගේ තරම හෙට අපිට දැකගත හැකිය. අපි නිතරම ඡන්දය දෙන්නේ නිතරම හොරකම්, මැරකම්, වංචා, දූෂණ නැති නීතිය එකහා සමානව දෙන පක්ෂයකට හෝ ස්වාධීන පක්ෂයකට හෝ පමණි.
අනික් අයගේ නම් අඩුගානේ පක්ෂ නායකයන්වත් මුහුණු ආවරණය කරගෙන. අනුර කුමාරගේ පටන් මුළු ජවිපයටම වගේ වගක්වත් නැහැ. හෙට අනිද්දාට රෑනටම කොරෝනා හැදුණා කියලා අලුත් නායකයන් පත්කරගන්න වේවි වගේ...
අනේද කියන්නේ?
මේ අය දැක්කම නම් රටේ අහාර හිඟයක් තිබෙන බවක් පෙනෙන්නට නැහැ.
මේ ෆොටෝ ටික දැක්කම ඔබට අපේ රටේ දේශපාලුවන්ගේ නීති ගරුක බව, විනය ගැන යම්කිසි අදහසක් ඇතිකර ගන්න පුළුවන්. සමහර දේශපාලුවෝ මාස්ක් දාලම නැහැ. තවත් සමහරු මාස්ක් එක "නිකටට " දමලා. වටා පිටාවේ ඉන්න මිනිස්සු මොවුන්ගෙන් ප්‍රවේශම් විය යුතුයි. කවුද දන්නේ මේ අයට කොරෝනා තියෙනවද කියලා. හැබැයි කවුරුත් දන්නවා කොරෝනා වලට වඩා භයානක රෝග මේ කට්ටියට තියෙන බව. උෂ්ණත්ව මානයෙන් මේ දේශපාලකයින්ගේ උණ පෙන්වන්නේ නැහැ. මොකද "දේශපාලන උණ" ට මේ උෂ්ණත්වමාන සංවේදී නැති නිසයි.
ගරු මහත්ම, මහත්මියනි, සහෝදර සහෝදරියනේ ...මෙන්න කාලයක් ඔබ බලාපොරොත්තුවෙන් සිටි මොහොත උදාවෙලා. මොහොතකට හිතන්න අද හැන්දෑවේ 5 වෙනකම් මේ රටේ " ලොක්කෝ " ඔබයි. ඔබගේ වටිනා ඡන්දය ඉල්ලා.. හඬමින්, ඔබේ දෙපාමුල වැඳවැටී... දුක් ගී ගයන" යාචක රැලක් " ඔබ වෙනුවට තාවකාලිකව අවුරුදු 5කට රට පාලනය කරන්න ඔබෙන් බලය ඉල්ලමින් " හිඟමන් යදියි..." සමහර හිඟන්නන් සිතා සිටින්නේ.. ඔබේ දැන් මේ තාවකාලික බලය ඔවුන්ට ජීවිතය පුරාවටම තබාගනිමින්, ඥාති සංග්‍රහය, රටේ ජනතාවගේ මුදල් හොරාකෑමට, රටේ දේපළ, ඉඩකඩම් විදේශයින්ට විකිණීමට, මිනීමැරීමට, නීතිය අවනීතිය කිරීමට.. ඔවුන්ට ලැබුණු ලයිසන් එකක් කියලා. එහෙම දේශපාලුවන් මේ කට්ටිය අතරේ සිටියොත් ඔබ තීරණය කරන්න ඔබගේ කාර්යභාරය කුමක්ද කියා? ඔබගේ දරුවාගේ අනාගතය වෙනුවෙන්... මේ පෝලිම්වල, ෆොටෝවල සිටින බහුතරයක් දේශපාලුවන් ගයන්නේ ඔවුන්ගේ " හංස ගීතය " බව ඔවුන් තවමත් නොදනී. හෙට නැගෙන අලුත් හිරු එළියෙන් ඉරණම එය විසඳනු ඇත.!!!
ඡන්දෙ දැමීම හරියටම කියනවා නම් "හොරු වෙනුවෙන් අපි" කියනවා වගෙයි.