(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පක්ෂ නායක රැස්වීමේදී ප්‍රධාන තීරණ හතරකට එළඹි බව සමගි ජනබලවේගයේ පාලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ජනාධිපති සහ අගමැති ඉවත් වීම,කතානායක වැඩබලන ජනාධිපති ලෙස දින තිහක් සඳහා පත්වීම,පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු ජනාධිපති ලෙස පත් කිරීම සහ මැතිවරණයක් පවත්වන තුරු සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම එම තීරණ හතර බව හර්ෂ ද සිල්වා මහතා සිය ට්විටර් පණිවිඩයේ සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ තව ජනාධිපති සිහින දකින්නෙක්...!
කසේ ගහලා පෙරහර පටන්ගත්ත හැමෝගේම දැන් හක්ක පටස් වෙලා තියෙන්නේ.. අවුරුදු එකහමාරකට රට හාන්සියි වගේ...!
කරුණාකර හොරු එපා....!