(සුජිත් හේවාජුලිගේ )
රටේ ආර්ථිකය සම්බන්ධයෙන් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමද අරගල කරුවන් සමග අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂ නායක රැස්වීමද කල් දමා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග මාර්ග වලින් පැවසේ .
අරගලකරුවන් සමග සාකච්ඡාව අද පස්වරු 2.30 ට පැවැත්වීමට නියමිතව තිබුණ
මේ රැස්වීම් දෙක පැවැත්වීමට නියම කරගෙන තිබුණේ ඊයේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් එතකොට සාමාන්‍ය ජනතාව වන අපිට මොකද වෙන්නේ...?
අරගලකරුවන් කියන්නේ කවුද? මහජන දේපළවිනාශ කරන අය කොහොමද රට කරන්නේ...?
සුපිරියි...!
මොනවා අරගල කරුවන් සමග සාකච්චා මුන් අරගල කලේ ගෝටා ගෝ හෝම් සාර්ථක කර ගන්න. ඒ හැර මේ ගොයියෝ රටේ පාලන කටයුතු ආර්ථික කටයුතුවලට සම්බන්ද කර ගන්න එපා. මේගොල්ලෝ කවුද? පක්ෂ නායකයෝ මොවුන් පසුපස යන්නේ චන්දෙට සපෝට එක ගන්න අපිට බලපැම් කරන්න යෝජනා ගෙනෙන මොවුන්ට බැහැ. කවුද අරගල කරුවන් මායිම් කොරන්නේ.