( ප්‍රදීප් කුමාර )
යාපනයේදී බස් රථයක පා පුවරුවේ ගමන් කරමින් සිටි තරුණයෙකු ඉන් අද වැටී ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය පොලිසිය සදහන් කරයි.
යාපනය නල්ලුර් ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත.
ජිවිතක්ෂයට පත්ව ඇත්තේ සිලේඅඩි කත්සිලේමඩු ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 ක් පමණ වන අලගරාසා නිදර්ශන් නමැති තරුණයෙකි.
මෙම අනතුර සම්බන්ධයෙන් උතුරු පළාත් සභා ප්‍රවාහන අධිකාරියේ නිලධාරින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර අදාල බස් රථයේ මාර්ග බලපත්‍රයද තාවකාලිකව අත්හිටුවා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd