IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පිං කැටේ සල්ලිවලින් රෝහලට බේත්

(ප්‍රියන්ත දසනායක)

අකුරැස්ස නිල්වලා ගඟ අසල බුදුරුව අභිමුඛව ඇති පිංකැටේ එකතු වූ මුදල්වලින් අකුරැස්ස රෝහලහිග අත්‍යාවශ්‍ය බෙහෙත් වර්ග කීපයක් පරිත්‍යාගයක් සිදු කිරීම පෝදා සිදු කෙරිණි.

රෝහල්වල පවතින බරපතළ ඖෂධ හිගය නිසා රෝහල් පවත්වාගෙන යාමේ අර්බුදයකට මුහුණදෙමින් සිටිනා මෙවන් අවධියක රෝහලට ඖෂධ පරිත්‍යාගය බෙහෙවින්ම වටිනා බව  අකුරැස්ස දිසා රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිළධාරී වෛද්‍ය මානක විදානපතිරණ මහතා පැවැසීය.

අකුරැස්ස ශාසණාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී ගෝනදෙනියේ සුමණසිරි හිමියන් ප්‍රධාන මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අකුරැස්ස ප්‍රාදේශීය සභාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නියෝජනය කරමින් අකුරැස්ස බෞද්ධ පුනර්ජීවන සමිතියේ පිරිසක් එක්ව මෙම සත්කාරයේ සිදු කළහ.



අදහස් (0)

පිං කැටේ සල්ලිවලින් රෝහලට බේත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site