
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මදුරන්කුලිය හරහා ගලා බසින හැමිල්ටන් ඇල ආසන්නයේ වගුරු බිමක අවුරුදු දෙකකට පෙර හිටවූ කඩොලාන පැල 2000 කට ආසන්න සංඛ්‍යාවක් නියඟයට හසුව වියළී ගොස් ඇති අයුර දැක ගත හැකිය.
මෙම කඩොලාන පැල සිටවූ වගුරු බිම තුළ ජලය සම්පුර්ණයෙන් සිදි ගොස් මේ වන විට බිම ඉරිතලා ගොස් ඇති අතර ජලය නොමැති විමේන් මෙලෙස කඩොලාන පැල සම්පුර්ණයෙන් වියළි මැරි තිබේනු දැක ගත හැකිය.
වඩදිය බාදියට ඇතැම් ස්ථාන වල කලපු ජලය ගලා ඒම සිදුවුවත් මෙම ස්ථානයට කලපු ජලය ගලා ඒම සිදු නොවිමත් සමග මෙලෙස කඩොලාන පැල මැරි ඇති බව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd