(රෝෂන් තුෂාර)

එයාර් බස් ගනුදෙනුවේදී යුරෝපීය ගුවන් සමාගමකින් අල්ලස් ලබාගත්තේ යැයි කියන  නාමල් රාජපක්ෂ මහතා ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර ලබන 13 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා  අද නියෝග කළේය.