
(වසන්ත චන්ද්‍රපාල)
2024 වසරේ දී නැගෙනහිර පළාතේ වයස අවුරුදු 16 අඩු දරුවන් 304 දෙනකු ලිංගික අපයෝජනයට ලක්ව ඇතැයි නැගෙනහිර දිසාව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා පැවසීය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා මේ බව පැවසුවේ නැගෙනහිර පළාතේ ආරම්භ කිරීමට නියමිත ළමා සහ කාන්තා අපයෝජන නිවාරණ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ සමාරම්භක රැස්වීමේදී ය. එම ව්‍යාපෘතිය ‘‘සරෝජා‘‘ නමින් නම් කර ඇත.
නැගෙනහිර පළාතේ අනාරක්ෂිත දරුවන්ට සිදුවන ලිංගික අතවර ලිංගික හිංසන නැවත්වීමට ‘‘සරෝජා‘‘ ව්‍යාපෘතිය අදහසයි.
නැගෙනහිර පළාතේ ඊයේ දවසට පමණක් දරුවන් දෙදෙනකු ලිංගික අතවරයකට ලක්ව ඇති බව සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ කියන ඒ වලින් එකක්වත් මුද්‍රිත හෝ විද්‍යුත් ජනමාධ්‍ය වල ප්‍රචාරය නොවුනේ. වහා මේ පිළිබඳව ජනමාධ්‍ය හඬක් නැගිය යුතුයි. රජය මේ සඳහා පුළුල් විමර්ශනයක් පවත්වා මේ සිද්දීන් යටපත් කල සියලුම වගකිවයුතු නිලධාරින් හා දේශපාලකයන් නීතිය රැහැනට ගෙන වින්ඳිතයින්ට සාධාරණය ඉටුකළ යුතුයි.
ඒ පැතිවල රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑ. අන්තවාදී කණ්ඩායම් තම තමන්ට ඕනෑ විදිහට හැසිරෙනවා. කිසිම රජයක් ඒ ගැන සැලකිලිමත් වුණේ නෑ. හරි භයානකයි...
ඔය වහබ්වාදි නැගෙනහිර මුස්ලිම් අයට තියෙන්නේ ලිංගික මානසික රෝගයක්..., මේකට හරි පිළියම් හෙව්වේ නැත්තං පාකිස්ථානය වගේ වෙයි. දෙමළ සිංහල මිනිස්සු ස්ත්‍රී දූෂකයින්ට අල්ලලා ගස් බඳිනවා.. හැබැයි මුස්ලිම් අය, පල්ලිය ඒ අයව රකිනවා.
වැඩේ හොඳයි... දැන්වත් කරන එක... ඔය තළු මර මර කියන සිද්ධි වෙනකොට වාඩිවෙලා රසවිඳින පොලිසියේ ඇම්බැට්ටයෝ කොහේද හිටියේ...?
දරුවන්ට ,ස්ත්‍රීන්ට ආරක්ෂාවක් නැති සමාජය ,ඉතා දූෂිතයි