
(අතුල බණ්ඩාර නෙළුම්පත්ගම)
සීදුව සිට ත්‍රිකුණාමලය දක්වා ගමන් ගන්නා ලද ප්‍රීමා භාණ්ඩ රැගත් දුම්රිය අද (07) කලාවැව දුම්රිය ස්ථානයත් අව්කන දුම්රිය ස්ථානයත් අතර මාර්ගයේදී පීලි පැනීම නිසා නැගෙනහිර දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා සිදුවිය.
අව්කන සිට කලාවැව දක්වා දුම්රිය මාර්ගයේ සිල්බර කොටන් විශාල ප්‍රමාණයක් දුම්රියේ ගැටී විනාශයට පත්ව තිබේ. මේ හේතුව නිසා මෙම මාර්ගයේ ගමන් ගන්නා දුම්රිය ඊයේ දහවල් දොළහ පමණ වන විටත් නතර කර දමා තිබුණි.
උදෑසන සිටම මෙහි අලුත් වැඩියා කටයුතු සිදුකිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් විශාල පිරිසක් යොදවා තිබූ අතර අලුත්වැඩියා කටයුතු සිදු කිරීම සඳහා පැය පහක පමණ කාලයක් වත් වැය වෙනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයකු පැවසීය.

2025 දෙසැම්බර් මස 18
561
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1079
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නැ‘හිර දුම්රිය ගමනාගමනයට බාධා