
(යොහාන් භාසුර)
නැගෙනහිර පළාතේ ගම්මාන කිහිපයක මුස්ලිම් වැසියන් 121 ක්එල්ටිටිඊ සංවිධානය මීලේච්ඡ ලෙස ඝාතනය කර වසර 33 ක් පිරීම නිමිත්තෙන් මියගිය පුද්ගලයන් සිහි කිරීම සඳහා ආරම්භ කළ “දිවිපිදුවන්ගේ අනුස්මරණ සංසදය' සැමරුම් වැඩසටහනක් අද (12) පැවැත්වීය.
සදාම් හුසේන්, මිච්චිනගර්, මීරාකේනි හා ඕට්ටු පල්ලි යන ගම්මාන පදිංචිව සිටි වැසියෝ 1990 වසරේ අගෝස්තු මස 12 වැනි දින මෙලෙස ඝාතනයට ලක් වූහ. එරාවුර් පල්ලි හා ආයතන සම්මේලනය, එරාවුර් වෙළඳ සංගමය, එරාවුර් ත්‍රිරෝද රථ සංගම් මෙම සැමරුම් උත්සවය සංවිධානය කළේය.
එම උත්සවයට සමාගාමීව එල්ටීටීඊ ත්‍රස්ථවාදීන් කළ මිලේච්ඡ ඝාතනයන් පිළිබඳව හා එයට සාධාරණීය විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලා එරාවුර් නගරයේ අද දින ක්‍රියාත්මක වන පරිදි හර්තාල් ව්‍යාපාරක් සිදුකරන අතර එරාවුර් කාට්ටු පල්ලිය අසලින් විරෝධතා පාගමනක් ආරම්භ කර එරාවුර් නගර සභාව දක්වා පැමිණ පසුව එරාවුර් ප්‍රාදේශීය ලේකම්වරිය වන නේහාරා මෞජුත්ට මේ සම්බන්ධයෙන් කරුණු ඇතුලත් ලිපියක් භාර දුන්නේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙව් ත්‍රස්ත පිරිසක් වෙනුවෙන් පෙනී හිටි ජාතිවාදී නායකයින්ට පොලිස් ඉඩම් බලතලත් දුන්නොත් කොහොම හිටියිද?
මේවා මතක් කරන එක නම් හොඳයි. නමුත් තවත් කට්ටියකගේ අන්තවාදී ආකල්ප ගොඩ දාගන්න නෙවෙයි..!
ඒක ම්ලේච්ඡ ඝාතනයක් නොවෙයි. හම්බයෝ අනාගතයේ තමන්ට manace එකක් වෙන බව දුර දක්නා ප්‍රභාකරන් දැනගෙන හිටියා. දුර දක්නා නුවණක් නැති මෝඩ සිංහලයින් තවමත් හම්බයින් පෝෂණය කරනවා. එකා දෙන්නා ගම්මිරිස් හොයාගෙන මේ රටට ගොඩබැස්ස හම්බයින්ගේ දැන් ජනගහනය 9.5 % ඔවුන් දැනටමත් ෂර්යා නීතිය ඉල්ලනවා. මෙහෙම ගියොත් අපිට තව අවුරුදු 50 කින් මොහොම්මඩ්ලා වෙන්න වෙනවා. මම අද ප්‍රභාකරන්ට සැලියුට් කරනවා.
ඒ වුණාට කරුණා අම්මාන්ලා යහතින්...!