(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ආරච්චිකට්ටුව අඩිප්පල පාරේ පිහිටි මුහුදු ආහාර ආයතනයක නිෂ්පාදන කළමනාකාරවරයෙකු ලෙස සේවය කළ තිස්තුන් හැවිරිදි අයෙකු ඔහු නවාතැන්ගෙන සිටි නේවාසිකාගාරයේ ඇඳ මත මිය ගොස් සිටියදී සිරුර සොයාගත් බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ පාදුක්ක, උඩුමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි දොලවත්ත ගේ දොන් දීපාල් නැමැත්තෙකි.
ආරච්චිකට්ටුව පොලීසියේ නිලධාරින් කණ්ඩායමක් මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
2025 දෙසැම්බර් මස 18
395
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
228
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1020
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිෂ්පාදන කළමනාකාරවයාගේ සිරුර නේවාසිකාගාර ඇදේ