IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


නවසීලන්තයට නව රජයක්

නවසීලන්ත මහ මැතිවරණය අද (14) පැවැත්වුණු අතර කම්කරු පක්ෂයට බලය අහමි විය.

සියයට 40 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගැනීමට සමත් වූයේ ව්‍යාපාරිකයකු මෙන්ම කොන්සවටිව් දේශපාලනඥයකු ද වන ක්‍රිස්ටෝපර් ලුක්සොන් සහ ඔහුගේ මධ්‍ය දක්ෂිණාංශික ජාතික පක්ෂයයි.

බහුතරය නොමැති බැවින්, නව රජයක් පිහිටුවීමේ දී දක්ෂිණාංශික ජාතික පක්ෂය ACT පක්ෂය සමග සන්ධානගත වනු ඇත.

පසුගිය මාස 9 ක කාලයේ නවසීලන්ත අග්‍රාමාත්‍ය ධුරය හෙබවුයේ කම්කරු පක්ෂයේ නායක ක්‍රිස් හිප්කින්ස්ය.

(බීබීසී)



අදහස් (2)

නවසීලන්තයට නව රජයක්

Perera Sunday, 15 October 2023 12:43 AM

ඔව් ඉතින්... ඒ රටවල්වල සල්ලි තියෙනවනේ ඡන්ද තියන්න. බංකොළොත් රටවල්වල මොන ඡන්දද?

:       0       0

Sena Sunday, 15 October 2023 09:25 AM

අපෙත් ජන්දේ තියෙනවා රුවන් විජේවර්ධනලාට නරිලට දිනන්න පුළුවන් වුණු දවසක. # බොහෝ විට 2048 න් පසු දිනයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 345 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site