IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


නවසීලන්තය ලකුණු 209 යි

(යොහාන් භාසුර)

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ  ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත පිල ඕවර 25.1 කදී ලකුණු  209 කට සීමාවිය.

ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය සඳහා ඕවරයකට ලකුණු 4.47 ක සාමාන්‍යයක් පවත්වමින් ලකුණු 210 ක් රැස් කළ යුතුය.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් දක්ෂයින් පන්දු යැවීමක නිරත වූ ජෙෆ්රි වැන්ඩෙසේ ලකුණු 46 කට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් විය.

මාක් චැප්මන් පන්දු 81 කදී හතරේ පහර හතක් සහ හයේ පහර තුනක් සමගින් ලකුණු 76ක් රැස්කරමින් ඉනිමේ ඉහළටම ලකුණු ලාභියා බවට පත් විය.

නවසීලන්තය ඕවර 45.1 කදී සියලු දෙනා දැවී 209යි.

(මාක් චැප්මන් 76, මිචෙල් හායි 49, අසිත ප්‍රනාන්දු 37/2, ජෙෆ්රි වැන්ඩසේ 46/3, මහීෂ් තීක්ෂණ 31/3)



අදහස් (0)

නවසීලන්තය ලකුණු 209 යි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 648 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 311 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site