
කම්කරු පක්ෂයේ නායක ක්‍රිස් හිප්කින්ස් නවසීලන්ත නව අග්‍රාමාත්‍යවරයා ලෙස අද (25) දිවුරුම් දී තිබේ. ක්‍රිස් හිප්කින්ස් පසුගිය 22 වැනිදා කම්කරු පක්ෂයේ නායකයා ලෙස තේරී පත් විය.
අග්‍රාමාත්‍ය ධුරයෙන් නික්ම යන ජසින්ඩා අර්ඩර්න්ට සුබ පැතීම සඳහා සිය ගණනක් පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයට රැස්ව තිබේ.ජසින්ඩා අර්ඩර්න්ට තම පාර්ලිමේන්තු සාමාජිකයන් සියල්ල වැළඳගෙන පිටව යන අවස්ථාවේ සියල්ලන්ම හැඟීම් බර වී ඇත.
පර්ලිම්න්තුවෙන් පිට වූ ජසින්ඩා තෙවැනි චාල්ස් රජුගේ නියෝජිතයා වූ රජයේ ආණ්ඩුකාර සින්ඩි කිරෝ වෙත තම ඉල්ලා අස්වීම බාර දී තිබේ.
(විමුක්ති එස් රුද්‍රිගු)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd