IMG-LOGO

නවසිලන්ත වෙරළතීරයේ මියගිය තල්මසුන් 145ක්

නවසීලන්ත දූපතේ  ස්ටුවට් වෙරළ තීරයේදී මියගිය තල්මසුන් 145කගේ සිරුරු හමුවී ඇත.


 සෙනසුරාදා දිනයේ වෙරළේ ඇවිදිමින් සිටි පුද්ගලයෙක් විසින් මෙම සතුන් සොයාගෙන ඇත.


තල්මස් ගහණයෙන් අඩක් පමණ මේවන විට මියගොස් ඇති බවත්‍, ඉතිරි තල්මසුන් ආරක්ෂා කරගැනීම දුෂ්කර බවත් බලධාරීන් පැවසූහ.


කුඩා වර්ගයේ තල්මසුන් 12 ක් සහ තල්මස් බිත්තර  සතිඅන්තයේදී නවසීලන්ත වෙරළට ගොඩගසා තිබුණි.


තල්මසුන් සුළු ප්‍රමාණයක් පමණක් ජීවත්ව සිටීම කණගාටුවට පත්වන බව කලාපීය සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේය.
මෙවැනි සිදුවීම් නවසීලන්තයට අසාමාන්‍ය සිදුවීම් නොවන බවත්, එක් වර්ෂයකට මෙවැනි සිදුවීම් 85ක් පමණ සිදුවන බවත් කලාපීය සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේය. 


 තල්මසුන්ට විවධ රෝගවලට ගොදුරුවීම, ජලතරණයේ අති වන දෝෂ, වඩදිය බාදිය බලපෑම හෝ විලෝපිකයන්ගෙන් ඇතිවන හානි වැනි හේතු නිසා තල්මසුන් මේ ආකාරයට මිය යෑම සිදුවේ.

(63226  )     

බීබීසී ඇසුරෙනි



අදහස් (0)

නවසිලන්ත වෙරළතීරයේ මියගිය තල්මසුන් 145ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1798 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 578 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 671 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site