IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නේවාසිකගාර ඉල්ලා රුහුණු වෛද්‍යපීඨ සිසුහු පාරට බසිති

(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා )


රුහුණු වෛද්‍ය පීඨයේ කාන්තා නේවාසිකාගාරයන්හි අවශ්‍ය  ඉඩ පහසුකම්  නොමැති බව පවසමින් එම නේවාසිකාගාරයන්හි  ඉඩ පහසුකම් වැඩිකරණ ලෙස ඉල්ලා වෛද්‍ය පිඨ ගාල්ල උළුවිටිකේ පිහිටුවා ඇති සම සෞඛ්‍ය පිඨයේ සිසු සිසුවියෝ  අද (17) දහවල් එම පීඨය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරතවූහ.


 සම සෞඛ්‍ය පීඨ ශිෂ්‍ය සංගමය මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.


කාන්තා නේවාසිකාගාරයේ ඉඩ පහසුකම් ඇත්තේ ශිෂ්‍යාවන් 90 කට පමණක් බව ඔවුහු පවසති.

 



අදහස් (0)

නේවාසිකගාර ඉල්ලා රුහුණු වෛද්‍යපීඨ සිසුහු පාරට බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site