(ඉන්දිකා  රාමනායක)

යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ දී නිවසක කාමරයක් තුළ තුල අඹු සැමි යුවලක් වුණු පිළිස්සී මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.

මියගේ ඇත්තේ වයස අවුරුදු (30) පුද්ගලයකු සහ (29) කාන්තාවක් බව පොලීසිය පවසයි.

මොවුන් ඊයේ (30) රාත්‍රියේ නින්ද ගොස් ඇති අවස්තාවේ කාමරේ දෙසින් දුමක් නැගෙනු දැක නිවැසියන් කාමරේ දොර කඩා බැලීමේදී  පිලිස්සුණු මොවුන් දෙදෙනාගේ මළ සිරුරු සොයාගෙන තිබූ බව පොලිසිය කියයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.