(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සිද්ධමුල්ල සුමග මාවතේ නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී නිවැසියන්ට සහ දේපළවලට පහරදී ඔවුන් පලවා හැරීමට උත්සාහ දරා රුපියල් ලක්ෂ පහකට ආසන්නව රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑ හත්දෙනෙකුගෙන් යුත් පිරිසක් අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි.
එම පිරිස හතර මවක් සහ පුතෙකු වන බව පොලිසිය කියයි. ඔවුන් එම ස්ථානයට පැමිණීමට යොදාගත් මෝටර් රථයක් සහ තීරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත.
එම මැර පිරිස පහරදීමෙන් නිවසේ වහලයේ නිවසේ දේපළවලට රුපියල් ලක්ෂ ගණනාවක අලාභයක් වී තිබූ බවට පොලිසියේ සිදු කළ මූලික විමර්ශනවලදී ආවරණය වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd