කොළඹ 10 මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවක් කොරෝනා වයිරසය ආසාදනය වී මිය ගොස් තිබේ.
මරණයට හේතුව ලෙස අධි රුධිර පීඩන තත්ත්වය මත ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් මෙම කාන්තාව නිවසේ දීම මිය ගොස් ඇත.
මෙම මරණයත් සමඟ කොරෝනා වයිරසය ආසාදනය වී මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 45 ක් දක්වා ඉහළ යනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd