
(ආරියරත්න රණබාහු)
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදුකෙරේ.
පෙරේදා( 21) වැනි දා පැවති ජනාධිපතිවරණයේ දී මහජන ඡන්දයෙන් දිසානායක මහතා ජනාධිපති ධූරයට පත්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න සහෝදරයා අවුරුදු 35 පස්සේ රෝහණ සහෝදරයාගේ උත්සහය මල් පල ගැන්වෙන අවස්ථාව ලැබුනා ලංකාව තවත් සිංගප්පූරුවක් කරන්න ශක්තිය ලැබේවා
ජයවෙිවා
ඔබට එරෙහිව බහුතරය ඡන්දය ප්‍රකාශ කර ඇත. පළමුවරට ලක්ෂ 70ක් විසින් ප්‍රතික්ෂේපිත සුලුතර ජනාධිපතිවරයෙක් තේරීපත්වී ඇත. කෙසේ වෙතත් ඔබ ඉදිරියේ දැවැන්ත කාර්යභාරයක් ඇත. පොරොන්දු වූ ලෙස වසර එකහමාරක් තුල සියලු හොරුන් කුදලාගෙන විත් දඬුකඳේ ගසා හොරා කෑ සල්ලි නැව් මගින්, ගුවන් මගින් හෝ අන් මගකින් මෙරටට ගෙනවුත් භාණ්ඩාගාරය පුරවා සියලු දෙනාට සියලු සහන දිය යුතුය. රටට නැවත කෙලවුවොත් විදෙස්ගත පිරිස ඡන්දය දාන්න ආ සේම යලිත් මෙහි පැමිණ දුක බෙදා හදා ගත යුතුය. ෆේස්බුක් එකේ post share කරමින් අපව නරඹමින් ආතල් ගැනීම ඔට්ටු නැත. තරුණයන්ද ඡන්දය දී පිටරට පලා නොගොස් මෙහිම රැඳී සිටිය යුතුය.
රට දියුණු කරන වැඩ පිලිවෙල ඉස්සරහට අරන් යන්න ශක්තිය ලැබේවා
ජයවේවා...
ඔබතුමාගේ යම්යම් ප්‍රතිපත්තිවලට එකග නොවුනත්, ඔබතුමා තමයි සුදුස්සා… හදවතින්ම සුභපතනවා
රටේම ජනතාව ඡන්දය දුන්නා...අප විදේශයන්වල සිට උපරිම සහයෝගය දැක්වුවා ...සොරුන්ව අල්ලා සොරකනලද මහජන ධනය අයකර ගැනීම මුලිකම පරමාර්ථයයි. එය ඉටුවනතෙක් බලාසිටිමු...!!!
ණය නැති රටක් හදන්න අනූරටත් වරමක්.ජයවේවා. බෙදිලා රට කමූද එක්වි රට වළදමූද? ජනමතයට ගරු කරල පාර්ලිමේන්තූවෙ තනි අසූනකින් ජනපති සමූදූන්න හැටි අගෙයි. රටට ජයවේවා.
සුබ පැතුම් ඔබට ජයවේවා
අනුර. ඔබගේ සියලුම වැඩ කටයුතු සර්වප්රාකාරයෙන් කිරීම සඳහා සියලුම ධෛර්ය ශක්තිය ලැබේවා !
ඔබ තුමන්ට සුබ පැතුම් . අද සිට ඔබට අපේ රට භාරයි. පසුගිය කාලය තුල අපිට අහිමි කල අපේ රට අපට ලබා දෙන්න ජනාධිපති තුමනි. අපි හැමදාමත් ඔබ සමගයි. ඔබට ජය.
ලංකාව සිංගප්පුරුවක් කිරීම අනවශයි මෙය ලෝකයේ දියුණු රටක් කරන්න.
හෙට උදේට බස් ගිනි තැබිම ටාන්ස්ෆෝමර් ගිනි තැබීම දණ්ඩ නීති සංග්‍රහයෙන් ඉවත් කරනවා. හෙට වැඩට යනවිට නොවරද්දා දෑ කැත්ත සහ මිටිය රැගෙන යන්න...!
අනුරට මේකප් දාන කෙනාව දන්න කෙනෙක් කියන්න. හොඳට මේකප් කරනවා.
ශ්‍රී ලංකාව නීතියට ගරු කරන අල්ලසින් දූෂණයෙන් තොර සෞභාග්‍යමත් දේශයක් බවට පත් කිරීමට හැකිවේවා!යි පතමි.
මම ඇතුලු රටේ සියලුම පුරවැසියන්ගේ සියලුම බලාපොරොත්තු කියූ ලෙසටම ඉටු කිරිමට සහතිකය ලැබේවා... දූෂිත ආර්ථික දේශපාලනය අවසන් කර නව මඟකට රට යොමු වේවා....